මහලු විය කියන්නෙ අභියෝග වලට අකමැති තමන්ගෙ වැඩක්වත් තනිව කර ගත නොහැකි අවදියක් ලෙස තමයි අපි හැමෝම හිතන්නෙ. ඒත් ජෝර්ජිනා ආච්චි අම්ම කරන ත්‍රාසජනක වැඩ දැක්කමනම් එහෙම හිතෙන එකක් නෑ.

විශ්වයේ සිටින බවට සැක කෙරෙන පිටසක්වළ ජීවීන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා නාසා ආයතනය ලොව පුරා ඉපැරණි ඉතිහාසයක් සහිත භාෂා 55ක ශබ්ද විශ්වයටමුදා හැර ඇත.

ආදරේ කරන්නෙ හදවතින්ද? මොලෙන්ද? මොකෙන් ආදරේ කරත් ප්‍රශ්නයක් නෑ ඇත්තටම ආදරේ කරනවානම්.

වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්‍ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්‍රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි.

ලෝකේ විශාලම සමාජ ජාල වෙබ් අඩවියක් වන  facebook තමන්ගේ නීති රීති  වෙනස් කරලා. ඔවුන් පවසන පරිදි ඒ නීති පනවල තියෙන්නෙ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම වැළක්වීම සඳහායි.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග්‍රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැළිවලින් පෙනෙන්නේ, ශ්‍රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි.

කුඩා මිනිසුන්ගේ රාජධානිය  (Kingdom of the Little People) චීනයේ යුනාන් පළාතේ කුන්මිං නුවර ඇති තරමක්‌ වෙනස්‌ ආකාරයක තේමාවක්‌ ගත්ත විනෝද උද්‍යානයක්‌.

විවාහයක් කියන්නේ දෙදෙනෙකු අතර වන ආදරය මල් ඵල දැරීමක්. දෙදෙනෙකුගේ බැඳීමකට කිසිදෙයක් බාධාවක් වෙන්නේ නෑ.

Connet With Us