පෙම්වතෙක් නෑ කියල දුකෙන්ද? ඔන්න දැන් විසඳුමක් තියෙනවා. හැබැයි චීනෙට යන්න වෙනවා.

අම්මා යන්නට ඕනෑතරම් අර්ථකතන ලෝකය විසින් සපයා දී තිබේ. අපේ අම්මා මෙන්ම සෑම අම්මා කෙනෙක්ම ලේ කිරිකර පොවා තම දරුවන් ලොකු මහත් කර දරුවන්ගේ සුභ සිද්ධිය පතති. ඒ වෙනුවෙන් වෙහෙසෙති. හඬා වැටෙති. සුසුම් හෙලති. දරුවන්ටද එසේමය. අම්මා යනු මහ මෙරකි. එය සෑම දරුවෙකුටම එකය. අම්මා නැති කලේ අප්පා කවර කලේ යනුවෙන් කතාවක් පවතින්නේ කට කහනවට නොවේ.

හොලිවුඩ් පුරවරයේ ඉරිදා(23දා)රාත්‍රියේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

රටක පුවත්පත් කෙසේ හැසිරිය යුතු ද යන්න කිසිවකුට අණ කළ නොහැකිවාක් මෙන් ම එකී පුවත්පත් වල් බූරු නිදහසක් භාවිතා කරමින් රටේ ජාතිවාදය අවුළවන්නට කැසකවන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි; වගකීමකි.

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය. ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙනවා.

ඡායාරූප නොදැනුවත්වම අපේ ජිවිතවල මතක සටහන් බවට පත්වෙනවා.

පසුගිය සතියේ ජාතික එකාබද්ධ රජයේ වැඩි අවධානයට ලක්ව තිබුණේ ගෙවුනු පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රීජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගීව සිටි ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇතැයි කියන ප‍්‍රහාරයක් පිළිබඳවය.එම ප‍්‍රහාරය 1981 වසරේදී ඊජිප්තු ජනපති අන්වර් සදාත් ඝාතනය කෙරුණු පරිද්දෙන් දියත් කිරීමට තිබුණු බව සදහන් වන අතර එම ප‍්‍රහාරයේදී ආරක්ෂක රථ පෙළපාලියකට සහභාගීව සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ කණ්ඩායමක් තම රථ වලින් බැසවිත් ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ට වෙඩි තබා ඔවුන් ඝාතනය කළහ.

‘‘බීරි අලින්ට වීණා වයනවා වගේ’’ යනුවෙන් පිරුළක් අප සැවොම අසා ඇත. මේ වන විට එය ‘‘බීරි අලියට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ’’ යනුවෙන් වෙනස් කරන තත්ත්වයට පැමිණ ඇත. මන් ද මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් කෙරෙහි ආණ්ඩුවේ බලධාරීන් ගේ අවධානය යොමු නොවන බැවිනි.

Connet With Us