නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි

එළඹ ඇත්තේ ශ්‍රීලාංකේය ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකි. මහා ජනසම්මත වාදයට එපිටින් එකාධිපතිත්වය රජයපු හැම මොහොතකම ඒ මෙරට ජනතාව විසින් තීරණාත්මක ලෙස පරාජය කරනු ලැබුවේය.

දැන් අලුත් අවුරුද්දට ලෑස්තිද? ලංකාවේ බොහෝදෙනෙක් අලුත් අවුරුද්ද සමරන්නෙ අප්‍රේල් මාසෙදි. ඒත් ඉතින් දැන් ලංකාවෙ මිනිස්සුත් පොඩියට හරි අලුත් අවුරද්ද ජනවාරි පළමුවෙනිදට සමරන්න පුරුදුවෙලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ඇති බව හෙළිවේ.

මොහු 2006 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූ බව හෙළිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්කරනු ලැබුවේ 2008 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතෙක් ඔහු ජවිපේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලැබුවේය.

1995 වර්ෂයේ ඇන්ජලීනා ජොලී විසින් දායක වූ උඩුකය නිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.

සුනන්ද දේශප්‍රිය


රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය, දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ, ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ සහ නිදහස් මැතිවරණයන් ය. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ රටක බාරකරුවන් පත් කිරීමට මහා ජනයා සතු මෙවළම නිදහස් ජන්දය නිසා ය.

නිලන්ත ඉලංගමුව

ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය.

එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ජනසංනිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස මහඟු කාර්යයක් ඉටු කළ මොහාන් සමරනායක මහතා පසුව තම දේශපාලන මතවාදය අනුව යමින් තම වෘත්තිය ජීවිතය වෙනස් කළේය. සැබවින්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති බරපතළ අභන්තර ගැටලුවල ගොදුරක් බවට පත් වූ හෙතම රටේ සමස්ථ පදනමේ ඇති බිඳ වැටීම ගැන මනා අවබෝධයක් ඇති අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.

අපිට එක දවසක් අපේ phone එක නැතුව ඉන්න පුළුවන්ද.

Connet With Us