Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් හෝටලයක් මිල දී ගෙන තිබේ. Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි ක්ෂේත්‍රවල නිරත සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි.

පසුගිය දිනවල ගතට දැනුණ උණුසුම දැඩිය. දහවල පමණක් නොව රාත්‍රියේද උණුසුමේ වෙනසක් නැත.

අපි එදිනෙදා ජීවිතයේ වැඩ කරලා මහන්සි උනාම අපේ කම්මැලිකම පාළුව අමතක කරගන්න අපි මුලින්ම යන්නෙත් Facebook එකට.

දේශීය පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකරමින් ඕන රෙද්දක්.lk  වෙබ් අඩවිය ජනගත කෙරිණ

“...ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබාදෙනවා. ඒ කියන්නේ බලය බෙදනවා. ඔබේ ගමේ දි නීතිය පසිඳලන්න බලයක් අපි ඔබට දෙනවා. ඒ කියන්නෙ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා... අපි ඔබට නීති හදාගැනීමේ බලයත්, නීතිය ක්‍රියාත්මක කිරී‌මේ බලයත්, නීතිය පසිඳලීමේ බලයත් පහළට පහළට පහළට බෙදලා දෙන නව දේශපාලන පරිවර්ථනයක් මේ රටේ ඇති කරනවා..”

පසුගිය දින මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 225 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මාගේ ගමනාන්තයකට ගමන් කරන විටෙකදී, අපගේ ජාතික ගුවන් සේවය හා එහි සේවක මණ්ඩලය තුළ පවතින ඇදහිය නොහැකි ධනාත්මක විභවය පිළිබඳව මට යළි යළිත් සිහිපත් වේ.

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ගන්නට සමත් වෙලා. ස්වභාවික සුන්දරත්වය, වෙරළ තීරයේ සිට සශ්‍රීක වැසි වනාන්තර, මනරම් තේ වතු සහ මීදුම සහිත කඳු දක්වා විහිදෙන විස්මිත භූ දර්ශන වලින් සමන්විත වීම නිසායි.

ඒ වගේම පොහොසත් සංස්කෘතිය, වනජීවී අත්දැකීම්, ත්‍රාසජනක අවස්ථාවන් සහ උණුසුම් ආගන්තුක සත්කාරයේ සංකලනය ශ්‍රී ලංකාව විවිධාකාර සහ අමතක නොවන අත්දැකීම් සොයන සංචාරකයින් සඳහා ජනප්‍රිය තේරීමක් බවට පත්ව තිබෙනවා.

මේ දින වල මෙරට කඳුකර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13ක් ඉක්මවා තිබෙනවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

WhatsApp Image 2024 05 07 at 14.35.05 61573e92

WhatsApp Image 2024 05 07 at 14.35.04 8479bd0f

WhatsApp Image 2024 05 07 at 14.35.03 15d42456

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් මීට ඉවහල් වී තිබෙනවා.

චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා කවුද ?

ඒයා හරිම කෙට්ටුයි නමුත් ජීවිතය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඒ තරුණයා හරිම ලස්සනයි.

කොත්මලේ ජීවත් වන දිලිප් පවුලේ තුන්වැනියා. දිලිප් ගේ මව් දෙමව්පියන් එළවලු විකුණා සිය ජීවිකාව ගෙන යනවා. පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා. අවුරුදු අටක් පුරාවටම දිලිප් කරන්නේ මල් විකුණන එක. චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා. ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් දිලිප් පවසා සිටියා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට චීනයට පෙර ශ්‍රී ලාංකික අපද  අතහිත දී ඇගයීමකට ලක් විය යුතුය.

 

 

Connet With Us