අපේ රට සාමාන්‍යයෙන් උෂ්ණාධික රටක්. මේ උෂ්ණය මගහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් කොමඩු වැනි වතුර වැඩි පලතුරු කන්න පුරුදු වී සිටිනවා.

ඉතිහාසයේ අතිශය සාමකාමී හා නිහඬ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි වූවද මේවන විට මැතිවරණයේ උණුසුම දැඩිවන්නට පටන් ගෙන තිබේ. පෝස්ටර්, කටවුට් ආසන කාර්යාල හා ‍රැස්වීම් ආදියෙහි කැපි පෙනෙන අඩුවක් දිවයින පුරාම දකින්නට නොලැබෙන තත්වයක් තුල මේවර ඡන්ද දායකයට තරම්ක් නිදහසේ වරක් දෙවරක් කල්පනා කර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග්‍රාහක ක්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය. නැත්නම්, දරුවාව හොඳ පාසලකට දමා ගැනීම සඳහා විය හැකිය. එසේත් නැතහොත්, රජයේ යම් කොන්ත්‍රාත්තුවක් අපේක්ෂාවෙන් විය හැකිය.

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.  

ඔයාටත් යාළුවන්ගේ උපන්දින මතක් කරන්නෙ facebook එක වෙන්න ඇති. ඇත්තටම අපිට ලඟම යාළුවෙකුගේ උපන්දිනයක්වත්  facebook එක නැතුව මතක් වෙන්නේ නෑ.

පසුගිය කාලය පුරාම විශාල කතාබහකට ලක්වූ MH 370 මැලේසියානු ගුවන් යානයට සමාන ගුවන් යානා කොටස් කිහිපයක් දකුණු ඉන්දීය සාගරයේ පිහිටි රීයුනියන්(Reunion) නම් දුපතේ තිබී හමු වී තිබේ.

ලෝක ප්‍රසිද්ධ ජර්මානු වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස්වැගන් මේ වසරේ ජනවාරි සිට ජුනි අතරතුර කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5.04 ක වාහන විකුණා ඇති බව වාර්තා වේ.

චීනෙ විශාල දියුණුවක් අත්කරගෙනලු. විශාල ආර්ථික වර්ධන වේගයක් පෙන්නනවලු. ලෝක බලවතා වන ඇමරිකාව සමඟ කරට කර තරඟ වදිනවලු.

Connet With Us