මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

Published in Gossip
Saturday, 24 August 2019 22:02

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස් සාකච්ඡාවක් සිදුවෙමින් තිබේ. ඒ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පසුගියදා නම් කරල ලද තැනැත්තා එම නිවසට පැමිණ ඇත්තේ ජනාධිපති සොයුරාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාගේ සහයෝගය ආයාචනා කිරීමට බව දැනට දැන ගැනිමට ඇති තොරතුරුය.

ජනාධිපතිවරයාගේ සහය රාජපක්ෂවරුන්ට නොලැබෙන බවට මේ වන විට තහවුරුව ඇති නිසා වාඩාත් කලබලයට පත්ව ඇත්තේ මේ ජනාධිපති අපේක්ෂකයාය. ජනාධිපතිගේ සහ ශ්‍රීලනිපයේ සහයොගය නැතිව තමන්ට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බව මේ අපේක්ෂකයා මෙහිදී වැලපී ඇත්තේ කවර මිලක් ගෙවා හෝ ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා ගැනීමට තමන් සූදානම් බව පවසමිනි.

මෙම රහස් කතාව කෙතරම් රහසිගතද යන්න කියනවා නම් මේ අපේක්ෂකයා එම බංගලාවට පැමිණ ඇත්තේ එහි ප්‍රධාන ගේට්‍ටුවෙන් නොවේ. පිටුපස බොරලැස්ගමුව වැවට මායිම්ව තිබෙන ෆාර්ම් වත්ත ප්‍රදේශයේ තිබෙන ගේට්‍ටුවෙනි.

සැබැඳි පුවත්:

යහපාලන ලොක්කෙක් ලක්ෂ 4000කට නිවසක් මිලදී ගනියි..වෙනස සැපයි

Last modified on Saturday, 24 August 2019 22:06

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us