කොන්ඩම්වලින් හදපු ඇඳුම්

Published in Gossip
Wednesday, 30 July 2014 20:39

ඒඩ්ස් සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සඳහා අලුත්ම ආකාරයේ ඇඳුමක් Adriana Bertini නම් ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් නිපදවා තිබේ.

එහි විශේෂත්වය වන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණය කොට ඇත්තේ උපත් පාලන කොපු භාවිතා කිරීමෙන් වීමයි.

ඇය විසින් නිර්මාණය කරන ලද මෙවන් ඇඳුම් ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව පවත්වා තිබුණි.

එම ප්‍රදර්ශනයේ ජායාරූප එකතුවක් මෙහි පළවේ.

(නෙත් එෆ් එම්)

Condoms Dress-1

 

Condoms Dress-2

Condoms Dress-3

Condoms Dress-4

Condoms Dress-5

Condoms Dress-6

Condoms Dress-7

Condoms Dress-8

Condoms Dress-9

Condoms Dress-11

Condoms Dress-12

Condoms Dress-13

Condoms Dress-14

Condoms Dress-15

Condoms Dress-17

Condoms Dress-19

Condoms Dress

Condoms Dress-16

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us