මහාරාජාගේ පාවෙන අවි ගබඩා ව්‍යාපාර කාර්යාලයේ යූඑන්පීකාරයොත්

Published in Gossip
Monday, 09 November 2015 21:34

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපාරය තමන් නතුකර ගැනිමට මේ දිනවල දැඩි වෙහෙසක් ගනිමින් සිටින මහරාජා, එම ව්‍යාපාරය ආරම්බකිරීම වෙනුවෙන් පසුගියදා අත්පත් කර ගන්නා ලද කොළඹ පිත්තල හන්දියේ ඇති ප්‍රකට ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයට මේ දිනවල එජාපයට සම්බන්ධ හා කලින් සම්බන්ධව සිටි රනිල් විරෝධීන්ගෙන් පිරී පවතින බව පෙනෙන්නට තිබේ.

ඒ අතර මේවන විට රජයේ ඉහළ තනතුරු හොබවන කිහිප දෙනෙකුත් 'පළමු පෙරමුණ 'වටා රංචු ගැසී සිටි එජාපයට සම්බන්ධ පුද්ගලයන්ද සිටින බව අපට දකින්නට පුලුවන. උදේ හවා එම ස්ථානයට යනෙන මෙම පිරිස වෙනුවෙන් වෙනම කාර්යාල කාමරයක්ද ඒ තුළ තිබේ.

Last modified on Monday, 09 November 2015 21:39

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us