මංගලටයි බුද්ධිකටයි යට වෙන්න එපා. සාගලට රනිල්ගෙන් උපදෙසක්

Published in Gossip
Wednesday, 11 November 2015 22:15

නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස අද දින(11) ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සාගල රත්නායක මහතාට අගමැතිවරයා විසින් අගනා අවවාදයක් ලබා දී තිබේ.

අප වෙත වාර්තා වන පරිදී ඒ මෙසේය "මම ඔයාට සල්ලියි බලයයි දෙකම දැන් දීලා තියෙනවා.. තවත් මංගලගෙයි බුද්ධිකගෙයි බලයට යට වෙන්න එපා.. මාතර වැඩ ටික හොඳට කරගෙන යන්න.."

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයකු වන සාගල රත්නායක මහතා දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයාද වන අතර දකුණු පලාතේ සියළු සංවර්ධන කටයුතු එම අමාත්‍යංශය හරහා සිදුවේ.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us