තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම් Featured

Published in Gossip
Wednesday, 14 November 2018 13:13

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පොරොන්දු වූවද එසේ නොකිරීමට අසමත් වීම ගැන අද දින උදෑසන මහින්ද රාජපක්ෂ , ජනාධිපතිවරයාගේ මූණටම දැඩිව දොස් පැවැරූ බව ජනාධිපති කර්යාල ආරංචි මාර්ග පවසයි.

සුපුරුදු ලෙස මහින්ද ගේ වාග් ප්‍රහාරය අශ්ෂීල වදන් වලින් පිරී තිබුණු බවත් පැවසේ.ඊයෙ හවස ඉල්ලා අස්වූවා නම් අද පාර්ලිමේන්තුවේදී පරාජය නොවී ගෞරවනීයව දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනිමට හැකිව තිබූ බවත්. ඒ අවස්ථාවද සිරිසේන විසින් තමන්ට නැති කළ බව ද මෙහිදි මහින්ද විසින් පවසා ඇත.

අඩුම තරමින් තමන්ගේ කණ්ඩායමේ සහයවත් ලබා දිමට ජනාධිපතිවරයා අසමත් වී තිබිණි. කෙසේ නමුත් තවම තමන් පරාජය වී නැති බව ජනාධිපතිවරයා මහින්දට අවධාරණ කළ බවත් පැවසේ. මේ අනුව නැවත වතාවක් කුමක් හෝ ජඩ කමක් කිරීමේ සූදනමින් ජනාධිපතිවරයා පසුවනවා විය හැකි බව ද මෙම ආරංචි මාර්ග පවසයි.

Last modified on Wednesday, 14 November 2018 13:20

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us