මංජරීට ඔච්චම් කළ එක්සත් ජාතීන්ගේ ඒකපාර්ශ්වික මානව හිමිකම
අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය සිකුරාදා (15දා) රටින් පිටව ගියහ. එසේ පිටව යන්නට පෙර ඔවුහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවෝය. ඒ පසුගිය 4දා සිට පුරා දින 11ක් තිස්සේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සොයා බලන්නට කළ සංචාරයෙන් පසු ස්වකීය නිර්දේශ හා යෝජනා පිළිබඳව රටේ මාධ්‍ය දැනුවත් කරන්නටය. ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරීනි උෟනා මැකෝලි සමඟ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමට අයත් ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටුමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
Latest News
පාස්කු ප්‍රහාර චෝදනාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙතට. ජනාධිපතිටත් චෝදනා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...