අතුරුදන්වූවන් ගැන කාර්යාල : ආණ්ඩුව කළ තවත් හොඳ වැඩක්.

Sunday, 04 March 2018 14:00

මේ සටහන ලියන ලියුම්කරුගේ පියා අතුරුදන්ය. ඒ අසූව දශකයේ රාජ්‍ය භීෂණයයේ ප්‍රතිපලයක් ලෙසය. සුදු වෑන් රථයකින් පැමිණි සද්ධන්තයන් කිහිප දෙනෙක් මා ඇස් ඉදිරිපිටදීම මේ අහිංසක මනුස්සයාට පහර දී කුදලාගෙන ‍රැගෙන ගියේය. පියා එදායින් පසු අතුරුදන්ය. සිදුවූයේ කුමක්ද කියා දන්නෙ නැත.. පැහැරගෙන ගියේ ඇයිද කියා දන්නෙ නැත... පැහැරගෙන ගියේ කවුද කියා දන්නෙ නැත...පැහැරගෙන යාමෙන් පසුව ඔහුව මරා දැම්මාදවත් අපි දන්නෙ නැත. මළ සිරුරක් දැක්කේ නැත. අපි දන්නේ ඔහු ශ්‍රීලනිපයට සම්බන්ධවී දේශපාලනය කළ බව පමණි.

 

ld add copy

Latest News

Connet With Us