රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් රේගු බාරයට ගත් තවත් සැකකටයුතු කන්ටේනරයක් අද(23) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට රාජ්‍ය ආයතනවලින් තෝරාගත් විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම, දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු පාස‍ලේදී ස්වේච්ඡා බළසේනාධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු කෙරිණි.

ලේක්හවුස් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙය වන අලුත්ම ප්‍රවෘත්ති රැගත් පුවත් සේවයක් අද (23) සිට ඇරඹේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට 'සිරස' මාධ්‍ය ජාලයට හොර රහසේ සහභාගිවීමට උත්සාහ කළ සිරස රූපවාහිනියේ ක්‍රීඩා මාධ්‍යවේදී රොෂාන් වටවල හරිපාරේ යැවීමට එම්.බී.සී. නෙට්වර්ක්ස් හි අධිපති රාජා මහේන්ද්‍රන් කටයුතු කර තිබේ.

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

සිංහල චිත‍්‍රපට නීති විරෝධි අයුරින් තැටිගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු නාත්තණ්ඩිය නගරයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ බටහිර තුර්ය වදන කණ්ඩායම් තරඟයේදී විශිෂ්ට ජයක් ලැබීමට සමත්ව ඇත.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us