මෙවර අය වැයෙන් අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබාදීම සුබවාදියි
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දීම සුබවාදී බව පැවැසීය.
පසුගිය අයවැයට පක්ෂ අයට මෙවර අයවැයට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ - නාමල්
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලි පැහැදිලිව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියි.
ක්‍රීඩා ඇමතිට එරෙහිව ක්‍රිකට් ආයතනය බිලියන 2.4ක වන්දියක් ඉල්ලා නඩු
ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මහින්ද සිරිවර්ධනට ගොනු කල පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ
අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.
අප රටේ සියලු ගොවිජන මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථාණ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (13) දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල දී ප්‍රකාශයට පත් කර ඇත.
ඩයනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.
අනුරාධපුර නාගරික සංවර්ධන උප ව්‍යාපෘති 8ක් අවසන්
අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.