වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය විසින් හම්බන්තොට වරායේ ලාබ ඉපයීම් සදහා වැඩසටහන් රැසක් හදුන්වාදීමට පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අය වැයේ කතාව හෙට පාර්ලිමේන්තුවට! රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ටත් සුබ පණිවිඩ...
ජනාධිපතිවරයා ලබන වසර 2024 සඳහා හෙට දිනයේ (13) දහවල් 12.00 ට මුදල් ඇමැතිවරයා ලෙස විසර්ජන කෙටුම්පත (අයවැය) ඉදිරිපත් කිරීමට නියමිතය.
සේනා දළඹු වසංගතය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ 11 වන දින පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ.