බොහෝදෙනෙක් නිරුවත දකින්නෙ කුණුහරුපයක් ලෙසයි. නමුත් ඒ හා සමානව ලෝකයේ බොහෝදෙනෙක් නිරුවත අති සාමාන්‍ය සරල ස්භාවික දෙයක් ලෙස දකිනවා.
පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශ්වය එය දකින්නේ, මහින්දට දුන් කනේ පාරක් ලෙසයි. මන්ද යත්, මහින්දට නාම යෝජනා දීමට තමන් විරුද්ධ බවත්, මහින්ද දෙවැනි වරටත් පරාජය වනු ඇතැයි ඔහු කීමත් නිසා ය. තවද, විශ්වාස භංගයක් හරහා මහින්ද රාජපක්ෂව අගමැති තනතුරට ගෙන ඒමේ වෑයමක්ද තමා පරාජය කළ බව ඔහු කීවේය. එයද, එක්සත් ජාතික පෙරමුණු සන්ධානයට දේශපාලනික වැදගත් කමක් ඇති ප්‍රකාශයකි.
පසුගියදා නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලුටෝ වෙත සමීප උනා. ඒවගේම පළමු වතාවට ප්ලූටෝගේ සමීප ඡායාරූප ලබාගැනීමේ හැකියාවත් නාසා ආයතනයට හැකිවුණා.
‘‘මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය
සැප ගෙනදෙනා සුගතිඳු බණටත් වැඩිය
ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’’
ඉහත කවියෙන් දැක්වෙන්නේ ඉවසීමේ යහපතයි. තවද ඉවසීමේ සැනසීම ලබන්නට නම් ඉවසා... ඉවසා... නොහැකි තැන ද තවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසේ. මේ දිගහැරෙන්නේ එසේ ඉවසා... ඉවසා... බැරිම අවස්ථාවේ තවත් ඉවසා සිටීමෙන් ලද ප්‍රතිඵලය පිළිබඳ යමක් පැවසීමට ය.
1975 ජූලි 17 වෙනිදා මිනිසෙක් තවත් මිනිසෙකුට අතට අත දෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එය අභ්‍යාවකාශයේදී සිදු වූ අතට අත දීමක් නිසාම නෙමෙයි.
හිරගෙවල් තුලින් උමං හාරගෙන පැන යන මිනිස්සු අපි දැකලා තියෙන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටවල පමණයි. ඒත් ඇත්ත ජීවිතේදීත් ඒවගේ Prison Breakers ඉන්නවා කියන එක පහුගියදාක සනාථ උනා.
ඈත අතීතයේදී මැනීම සඳහා යොදාගත්තෙ තමන් කැමති මිනුම් ක්‍රම. මේ නිසාම යොදාගත් මිනුම් උපකරණ තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුනා.
ආක්ෂා සුධාරි සහ ස්වයං වින්දනයේ යෙදෙන මාධ්‍යකරුවන්
ආක්ෂා සුධාරි මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. මේ වන විට බොහො පිරිසක් ඇයව පට්ට ගහන්න පටන් අරන්ය . එයත් සිදුව ඇත්තේ කාන්තාවකට පහර එල්ල කරන්න පුලුවන් කැතම අකාරයටය. මේ විදිහට ඇයගේ පුද්ගලික කාරණයක් අල්ලගෙන ගහන එකට නම් කිසිසේත් එකග විය නොහැකිය. ඇය මුදල් වංචාවකට චෝදනා ලබා තිබෙනවා වීමට පුළුවන. එයට අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතී. ඇය ජනප්‍රිය චරිතයක් නිසාවෙන් එම අධිකරණ කටයුත්ත බොහෝ මාධ්‍ය පලකර ඇත. ඇගේ කටඋත්තරය පළ කිරීම වෙනම කාරණයකි. නමුත් තමන්ගේ මාකට් එක ගැන හිතන බොහෝ උදවිය එම කටඋත්තරයේ එක් කොටසක් උලුප්පමින් නිව්ස් එක උස්සා ගන්න හදන බව පැහැදිලියි.