අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අපට අද අවශ්‍ය වන්නේ අලුතින් සිතන මතන නව උපාය මාර්ග හඳුනාගනු ලබන අලුත් පරම්පරාවකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියකුට සිය හැරමිටිය තමන්ට කැමැති විදිහකට කැරකැවීමේ නිදහස සහ අයිතිය ඇත. එහෙත් ඒ නිදහසත් අයිතියත් අනෙක් පුරවැසියකුගේ නහය කෙළවරින් අවසන් වේ. එනම් නිදහස සහ අයිතිය කියන්නේ අනෙකාගේ නිදහස සහ අයිතියට බාධාවක් නොවෙන විදිහට පාවිච්චි විය යුතු බවය. ප්‍රජතන්ත්‍රවාදි සමාජයක නිදහස සහ අයිතිය සීමා වෙන තැන එතැනය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත.

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර මුල් වරට කියනවා දැක්කේ දැන් සසතියකට හමාරකට කලින් යාපනයේ පැවැති ජවිපෙ පක්ෂ සමුලුවකදීය.

මේ රටේ ජනමාධ්‍ය භාවිතය, 'ජඩ මාධ්‍ය' භාවිතයක් නොවන බව නැවත නැවත හුවා දැක්විය යුතු නැත. නිරන්තරයෙන්ම රට වැසියා නොමඟ යැවීම සිදු කිරීම මේ රටේ ජන මාධ්‍ය භාවිතයේ දැනුවත් ප්‍රමුඛ කාර්යය වී තිබේ.

අද රටේ මුහුණ දෙන අර්බුදකාරීත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෞද්ගලික අංශය කුඩුපටට්ම් කර රජය මඟින් ව්‍යාපාර කරන්න යෑම, වෙළඳපොළ පාලනය කරන්න යෑම බව නැවත වතාවක් ඔප්පු කර තිබේ. රාජ්‍ය ඒකාධිකාරයන් පවත්වාගෙන යෑම නිසා අතිශය දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට ද හේතු වූ අතර රාජ්‍ය ව්‍යාපාර පාඩු පිට පාඩු ලබමින් ජනතා බදු මුදල් නැති භංගස්ථාන කිරීම සිදුවිය.

අඬන්න ඕන කිරි එරෙන්න කීවාට ඒක හැම තැනටම හරි යන්නෙ නැත. ඉල්ලීම් දිනා ගන්න නම් ඉල්ලීම් ලබා දිය හැකි තත්වයක් තිබිය යුතුය. දැන් තෙල් දියව් ගැස් දියව් කිය කෑ ගැසුවට එහෙම තෙල් ගෑස් ලබා දීමේ  හැකියාවක් රටේ නැත. මේ රටේ තෙල් ගෑස් නැත. ඒ විදේශයන්ගෙන් ගෙන ආ යුතුයි. එහෙම ගේන්නත් ඩොලර් අවශ්‍යය. දැන් ඩොලරුත් නැති නිසා ගේන්න වෙන්නේ ණයටය. නැතිනම් ඩොලර් ටිකක් ණයට අරගෙන ගෙන ආ යුතුයි. ඒත් ඩොලර් ණයට දෙන්නත් කෙනෙක් නැත.

ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය, ඩොලර් ණයට ගෙන මිලදීගත් covid 19 එන්නත් විශාල තොගයක් දැන් නොමිලේම මියන්මාරයට පරිත්‍යාග කිරීමට සංවිධානය කරමින් තිබෙන බවට ප්‍රවෘත්තියක් දැක්කෙමි.

මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම රාජ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අවසානයේ දී ඒ පිළිබඳ අද (30) දින නිකුත් කරන ලද නිවේදනය අනුව මේ වන විට මෙම සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදු වෙමින් තිබේ.

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us