එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක තනතුර පිරිනමන්නට සුදානම් වීම විසින් එජාපයේ පුද්ගලයන් අතර ගැටුමක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. 

මේ දිනවල යම් ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ දාම ක්‍රියාවලියක් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවති. විශේෂයෙන්ම , ෆේස්බුක් , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාලවල, රැල්ලක් ලෙසින් "අයිස් බකට්" අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් හා ක්‍රියකාරකම් ඇතිවෙමින් තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානසේ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරයා විසින් එහි පාලන අධිකාරීයට නියෝග කර තිබේ.

තම ගවයාගේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් නඩු මාර්ගකට පිවිසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කාන්තාවකට DNA පරීක්ෂණයකින් පසුව ගවයාගේ අයිතිය හිමිවූ සුවිශේෂී පුවතක් වාර්තා වේ.

පණ්ඩිත් W.D අමරදේව මහතාගේ සහ එම මහත්මියගේ 51 වන විවාහ සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතා  සමරු තිළිණයක් ප්‍රදානය කර ඇත.

ඌව පළාත් සභා මැතිවරණය මුළුමනින්ම අත්හැර දමා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුව අභය භූමියේ විනෝදකාමීව නිවාඩු ගනිමින් සිටී.
තමන් එජාපයේ සිටියදී ජනතාවට 'අන්දපු' ආකාරය වයඹ පළාත් මහඇමති දයාසිරි ජයසේකර මහතා පසුගියදා හෙළිකළේය. 
ස්වාධින රුපවාහිනි සේවයේ (ITN ) සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර, කාර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ. 

ld add copy

Connet With Us