හිටපු වන් ඩිරෙක්ෂන් තරුවක් වන Liam Payne ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මියයන විට වයස අවුරුදු 31 පසු කරමින් සිටියේය.

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි.

අද කාලගුණය කොහොමද

Published in පුවත්
Thursday, 17 October 2024 10:15

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මාර්ග හා දුම්රිය සම්බන්ධතාවයක් සඳහා ඉන්දියාව සමඟ උපායමාර්ගික ව්‍යාපෘතියේ පිරිවැය දැරීමට සාකච්ඡා අවසන් අදියරේ පවතින බව පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

ගාල්ලට සුනාමියක් ?

Published in පුවත්
Wednesday, 16 October 2024 10:29

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවි තිබුණි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය.

මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක තවමත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර ලිපියක් යොමුකර ඇත. එම ලිපිය පහතින් දැක්වේ.

Page 3 of 1645

 

ld add copy

Latest News

Connet With Us