විමල් වීරවංශ විසින් රජයේ මුදලින් පවත්වාගෙන යන ලංකා සී නිවුස් නම් වෙබ් අඩවිය පසුගියදා තරුණ කලාකරුවන් පිරිසක් සංවිධානය කළ ‍රැස්වීමක් සම්බන්ධයෙන් මුළුමනින්ම අසත්‍ය මෙන්ම ඊට සහභාගී වූ හා සාහභාගී නොවූ පුද්ගලයන්ද සම්බන්ධ කරගනිමින් ඔහුන්ගේ පෞද්ගලික ජීවිතවලටද හානි ගෙන එමින් පළ කළ වාර්තාවට එරෙහිව ඊයේ කලා කරුවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වීය.

මාධ්‍ය සාකච්ඡාව අවසන් වී සුළුවේලාවකින් අදාල මඩ පුවත වෙබ් අඩවියෙන් ගලවා දමන ලෙස විමල් වීරවංශ විසින් එම වෙබ් අඩවියේ සංස්කාරක වරයාට දැනුම් දි තිබේ. ඒ් මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක 

ඇමැති විමල් වීරවංශගේ වෙබ්අඩවියේ මුලුමනින්ම අසත්‍ය පුවතක් පළ කරමින් කලාකරුවන්ගේ කිහිපදෙනෙක්ගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට පහර දී තිබුණි. ඒ සම්බන්ධව  කලාකරුවන් විසින් අද(18) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා

 

Page 6 of 9

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us