කැළෑ නීතිය

Published in අනං මනං
Wednesday, 11 February 2015 15:28

ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටන් කරන ආකාරය සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.

දිය වළක් අසළ රැකගෙන සිටි සිංහයකු හා දිය බීමට පැමිණි කුළු මීමෙකු අතර ඇතිවූ මේ සටන පුරා පැයක් පමණ පැවත තිබේ.

සත්ත්වයන් දෙදෙනා විනාඩි 10 ක් පමණ සටන් කර විනාඩි 5 ක් පමණ විවේකයෙන් සිට නැවත විනාඩි 10 ක් පමණ සටන් කිරීම සිදුකළ බව මැට් කියයි.

සටන අවසානවී තිබෙන්නේ ඒ වන විට දිය වළ අසලට පැමිණ සිටි කුළු හරකාගේ රංචුවේ සාමාජිකයෙකු පැමිණ සිංහයාට පහරක් එල්ල කර තම සගයා බේරා ගත් පසුවය.

දෙදෙනාම ඒ වන විට හොඳ හැටි තුවාළ ලබා ලේ පෙරමින් සිට ඇත.

දින දෙකකට පසුව සිංහයා මියගොස් ඇති අතර කුළු මීමා තුවාළ නිසා වූ ආසාදනයකට ලක්ව මරණයට පත්ව තිබේ.

සිංහයින් සාමාන්‍යයෙන් තනි කුළු මීමෙකුට වුවද පහර දෙන්නේ රංචුවක් වශයෙනි. වනයේ රජා වුවත් කුළු මීමාට සිංහයාද බියක් දක්වයි.

නමුත් මෙම සිංහයා තනිව කුළු මීමෙකු යටත් කර ගැනීමට උත්සාහ කරන්නට ඇත්තේ කුසගින්න නිසා වන්නට හැකියැයි මැට් පවසයි.

lion1

lion2

lion5

lion6

lion7

lion8

lion9

lion10

lion11

 

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us