Milky Dress

Published in අනං මනං
Thursday, 26 February 2015 13:52

කිරි ආහාරයක් ලෙස භාවිතා කරනවට අමතරව විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා  බව අපි දන්නවා. නමුත් ඔබ දැකල තියෙනවද කිරි ඇඳුම් නිර්මාණය කිරීමට යොදාගන්නවා.

පහත තිබෙන සියලු ඡායාරූප සඳහා ඇඳුම් නිර්මාණය කොට තිබෙන්නේ කිරිවලින්. මේ විශේෂිත  ඡායාරූප කිහිපය නිර්මාණය කර තිබෙන්නේ පෝලන්ත ජාතික ඡායාරූප ශිල්පී Jaroslav Wieczorkiewiz විසින්.

ඔහු පවසන ආකාරයට මේ ඡායාරූපවලට අදාල ඇඳුම් සම්පුර්ණයෙන්ම  නිර්මාණය කොට තිබෙන්නේ කිරි ඇඟ මතට පතිත කිරීමෙන්. ඒ සඳහා ඇඟේ විවිධ අංග සඳහා වෙන වෙනම කිරි පතිත වීමට සලස්වා තිබෙනවා.

අවසානයේදී ඒ හැම ඡායාරූපයක්ම එකට එකතු කර තමයි අවසන් නිර්මාණය සිදු කරලා තියෙන්නෙ.

milk

milk1

milk2

milk3

milk4

milk5

milk6

Last modified on Thursday, 26 February 2015 14:10

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us