My Choice වීඩියෝවට පිරිමින්ගෙන් පිළිතුරක්(video)

Published in අනං මනං
Monday, 06 April 2015 11:38

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වේ. කෙසේවෙතත් ඊට ප්‍රතිචාරයක් ලෙස පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවක්ද නිර්මාණය වී ඇති අතර එහි සඳහන් වෙන්නේද තමන්ට ඕනෑම තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි.

උපහාසාත්මක තේමාවක් ගන්නා මෙම වීඩියෝවද මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතියි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us