දුෂණ විරෝධය මෙරට දේශපාලනයෙ ජනප්‍රිය මාතෘකාවකි. කොටින්ම පට්ට ගැසු සටන් පාඨයකි. හැමදාමත් සෑම දේශපාලන පක්ෂයක් විසින්ම මේ සටන් පාඨය පාවිච්චි කරමින් ජනතාව හමුවේ දූෂණයෙන් තොර රටක් සැකසීම වෙනුවෙන් හා පවතින ආණ්ඩුවක් පෙරළා දැමීම වෙනුවෙන් මෙය ඇති පදම් පාවිච්චි කර තිබේ. දශක ගනනාවක් තිස්සේ මෙම ක්‍රියාවලිය වලිය සිදුවන නමුත් එ් කියන දූෂණයෙන් තොර රට කිසි දා බිහි වී නැත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය දවසක කියා සිටියා ඔහු බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබු විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව.

අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි මුලපිරීම ( Citizens Initiative for Transforming Education-CITE) නමින් වූ සංවිධානයක් විසින් අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවන් කිහිපයක් පසුගියදා අහන්න ලැබුණා.

එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන්නෙ ජාතික ජන බලවේගයෙ අනුර කුමාර බවට දැඩි විශ්වාසයකින් එම පක්ෂ නායකයන් පසුවෙයි. මේ අනුව අනුර කුමාර ජනාධිපතිවරයා වීමෙන් පසුව ආණ්ඩුව මෙහෙය වීම ගැනත් මෙම පිරිස කල්පනා කර ඇත.

රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දා කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. ඒ අනුව ලබන වසරෙ ජනවාරී මාසයේ සිට එම වැටුප් දීමනා ලබා දීමත් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩ පිළිවෙලකුත් දියත් කිරීමට නියමිතය. (ඒ් සම්බන්ධ රජයේ නිවේදන පහත දැක්වේ)

සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට කැන්වසින් යන්නෙ අනෙක් මතයක් දරණ මිනිස්සු දැනුම්වත් කර තමන්ගේ පැත්තට කැමැත්ත හරවා ගැනීමටය.

ලංකාවේ දේශපාලනය තුළ පට්ටපල් බොරු කිසි දෙගිඩියාවක් නැතුව ඇරලා දාන චරිත අතර අනුර කුමාර එහි කප් එක ගත්තෙකි. කලක් බොනිකරතරුව ලෙස ලේබලය ගහගෙන හිටියේ ද අනුරය. කට උල් කර බොරු කියන හැටි ප්‍රසිද්ධ දර්ශනයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Page 7 of 203

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

Connet With Us