ජනාධිපතිවරණයට අවශ්‍ය අපේක්ෂකයෙක් නොව වැඩ පිළිවෙලකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟ ජනධිපතිවරණය මෙ වසර අගභාගයේදී කැඳවීමට නියමිත අතර ජනාධිපති සිරිසේන විසින් මිළඟ ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වෙනිදා පැවැත්වෙන බවට ඉන්දියාවේදී ප්‍රකාශයට පත් කර ද තිබේ.
රතනගේ ජෝගිය සහ සිරිසේනගේ ජංගිය
එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි හිටි අඩියේම පාර්ලිමේන්තුව තුල ස්වාධීන වන්නේ යැයි කියමින් නටන්න හදන අලුත් ජෝගිය ජනාධිපති සිරිසේනගේ මෙහෙයවීම යටතේ සිදුවන්නක් බව පැහැදිලිවම රතන හිමි අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව තුලින් පෙන්වා දෙනු ලැබීය.
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...