සමාජ රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන මෙම වීඩියෝව මෙතනින් බලන්න.
ශ්රි ලංකාවේ නිර්මාණය කරන ලද වීඩියෝවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඉතා ජනප්රිය වී තිබේ. වසරක් ගතවන්නටත් පෙර එය නරඹා ඇති පිරිස කෝටි තුනකට ආසන්නය.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරේ
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව...