අරලියා සහ රට ලාවුළු ගස් හොර රහසේ කපා විකුණන ජාවරාම්ක් ගැන රටේ ඇතැම් ප්රදේශවලින් තොරතුරැ වාර්තා වේ. මෙම ජාවාරමද සිදු කරන්නේ කලින් වල්ලාපට්ටා සහ කබර හූනන් වැනි නීති විරෝධී ජාවරම් වල නිරත වූ පිරිසම යැයිද වාර්තා වී තිබේ. අරලිය සහ රට ලාවුළු ගස් රුපියල් ලක්ෂ ගණනට අලෙවි කරන බවද පැවසේ.