මොස්කව් නගරය ගුවනේ සිට

Published in අනං මනං
Saturday, 31 January 2015 16:33

මොස්කව්  කියන්නෙ රුසියාවේ අගනුවර. ඒවගේම සංස්කෘතික ආර්ථික දේශපාලනික වශයෙන් ඉතා වැදගත් නගරයක්.  

අමොස් චැපල් නම් ඡායාරූප ශිල්පියා නියමුවන් රහිත ගුවන් යානයක ගමන් ගනිමින් මොස්කව් නගරය කැමරාවට හසුකරගත් ආකාරයයි මේ.

යුක්රයිනා හෝටලය

moscow1

ප්‍රධාන දෙව් මැදුර

moscow3

ක්‍රෙම්ලින් ජනාධිපති මන්දිරය

moscow4

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය

moscow5

1937දී නිර්මාණය කරන ලද 'සමූහ ගොවිපොළේ සේවිකාවගේ' ප්‍රතිමාව

moscow6

1964 දී අභ්‍යවකාශ ගවේෂකයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය

moscow7

 

උපුටාගැනීම : bbc

 

Connet With Us