google සමාගමත් නිදහස සමරයි

Published in අනං මනං
Wednesday, 04 February 2015 09:32

සාමාන්‍යයෙන් google සමාගම අවුරුද්දේ විශේෂ දිනයන් වලදී තමන්ගේ ලාංඡනය(logo) ඒ දිනයට අනුව වෙනස් කිරීමක් සිදු කරනවා.

පෙබරවාරි 4 උදා වනවාත් සමගම google.lk  ලෝගෝව ඉහත  අයුරින් වෙනස් විය.

ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි.

Last modified on Wednesday, 04 February 2015 09:45

Connet With Us