සනීගේ අලුත්ම චිත්‍රපටය 'Ek Paheli Leela'

Published in අනං මනං
Thursday, 12 February 2015 15:07

සනී ලියෝන්ගේ අලුත්ම චිත්‍රපටය වන Ek Paheli Leela හින්දි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය(Trailer) සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මේ වනවිට මිලියන 7ක් පමණ මෙය නරඹා ඇති බව පැවසේ. මෙම චිත්‍රපටය පෙබරවාරි 05දා තිරගත වීමට නියමිතයි.

සනී ලියෝන් මෙම චිත්‍රපටයේ වර්තමාන නැටුම් ශිල්පිනියක්, පැරණි කාලයේ විසූ ජනපද කල්‍යාණියක් හා කුමාරිකාවක් ලෙස චරිත 3ක් නිරූපණය කිරීම විශේෂත්වයක්.

බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Ek Paheli Leela චිත්‍රපටය සඳහා ජේ භනුශාලි, රජ්නිෂ් ඩගල්, රාහුල් දෙව් යන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වේ.

Connet With Us