ලෝක වාර්තාවක් තැබූ පිකාසෝ චිත්‍රය

Published in අනං මනං
Tuesday, 12 May 2015 11:47

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය ලෙස පිකාසෝගේ 'Women of Algiers' නම් චිත්‍රය වාර්තාවක් තබා තිබේ.

පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී මෙම චිත්‍රය ඇමරිකන් ඩොලර් මිලියන 179 ක් පමණ මුදලකට අලෙවි වී ඇත. මෙම තෙල් සායම් චිත්‍රය පිකාසෝ විසින් 1954 සහ 1955 අතර කාලයේ නිර්මාණය කරන ලද්දකි.

art-main

art1

 

Connet With Us