බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින්  Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.

selfie ගහන බස්සෝ

Published in අනං මනං
Saturday, 24 January 2015 12:39

බස්සො බස්සියෝ ගැන අපි දන්නෙ ගොඩක් අඩුවෙන්. ඔන්න දැන් මේගොල්ලො selfie ගහන්නත්  පටන් අරන්.

සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය.

2015 ජනවාරි නව වන දිනට පෙර පැවති මර්දනකාරී, ඒකාධිපති ආණ්ඩුවේ මරණ ලැයිස්තුවේ සිටි නිතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පසුගිය 21 වන දින තම මවුබිමට පා තැබීය. සිය මවුබිමට පා තැබීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රසිද්ධ මාධ්‍යය හමුවක් පසුගිය 23 වන දින කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විණි.

බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් තෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක. එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය. ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය.

මේ වනවිට දෙමළ සිනමා කර්මාන්තයත් හින්දි සිනමාව හා සමගාමීව නැවුම් දේ ප්‍රේක්ෂකයාට ලබාදීමට පෙරමුණ ගනිමින් සිටිනවා.

Miss Universe National Costume Show

Published in අනං මනං
Friday, 23 January 2015 14:34

මේ දිනවල විශ්ව රූ රැජිණ තරඟයට අදාළ මුලික තරඟ ඇමරිකාවේ පැවැත්වෙනවා.

කංසා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර ලබා දෙමින් ජැමෙයිකාවේ කැබිනට් මණ්ඩලය නව පනතක් සම්මත කර තිබේ.

Connet With Us