සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම වැටුප් වැඩිවීම පැවැති ගැසට් නිවේදනය අනුව දෙගුණයකට වඩා වැඩි වීමකි.

සීනි වංචාව රුපියල් බිලියන 16යි, බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි.! මේ දැන් ජවිපෙ ප්‍රමුඛව විපක්ෂය ඇදගෙන යන කතන්දරයයි. මේ වංචාව බැඳුම්කරයට වඩා ලොකුවීම විපක්ෂයේ අහ්ලාදයට පත්වීමට තරම් හේතුවක් වී තිබේ.

දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ සෑම රාජ්‍යක්ම පාහේ මුහුණ දුන් බැ‍රෑරුම් ගැටලුවක් වූයේ තම රටේ වැඩකරන ජනතාවට ‍රැකියා අහිමිවීමේ ගැටලුවයි.

ලංකාවේ දේශපාලනය අතිශය ඛේදනීය තත්වයකට පත්කිරීම උදෙසා වැඩි දායකත්වයක් සැපයූ පිරිස ලෙස කහකඩ දේශපාලන පාතාල කල්ලි හැඳින්විය හැකිය. කොයි ආණ්ඩුවක් බලයේ සිටියද එම ආණ්ඩුවේ පැවැත්මට බාධාකාරීවත් ආණ්ඩුව පෙරළා දැමීමටත් මේ කහකඩ පාතාලයට හැකියාව තිබේ.

2019 වසරේ සිදුවුනු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසැඳීම ප්‍රමාදවීම නිසා ඊට විරෝධය දැක්වීමට හා යුක්තිය ඉ‍ටුකිරීමට බල කරමින් හෙට (07) ඉරු දින විරෝධතා දිනයක් ක‍තෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඔවුන්ගේ විරෝධය අතිශයිම සාධාරණය යුක්ති සහගතය. මන්ද වින්දිතයන් ඔවුන්ය. වේදනාව දරාගත්තේ ඔවුන්ය.

එජාප සජබ ජවිපෙ සමහර විට ශ්‍රී ලනීපයත් 2024 දී ආණ්ඩු මාරුවීමක් ගැන සිහින දකිමිනි සිටී. එහෙත් 2015 දි වරද 2014 දී වීමට නියමිත නෑත. ඊට ප්‍රධානම හේතුව 2015 සි දී බලය ලබා ගත්තවුන් කළ පිස්සු කෙලීමය.

Connet With Us