ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. කාර්යබහුල මිනිසාට විවේකයක් ලබාදී, සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් සොබාදහම මෙවර පරිසර දිනය සමරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය වල ලැව් ගින්නක් සේ පතිර යමින් තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් චීනයේ ඖෂධ නිශ්පාදන ආයතනයක් විසින් නිපදවනු ලැබූ සයිනොෆාම් එන්නත මෙරටට මිළදී ගැනීමේදී එක් එන්නතකින් ඩෝලර් 5 ක යටි මඩි ගසා ගැනීමට මෙරට පාලකයන් කටයුතු කර ඇති බවය.

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ සිටින සිරකරුවන්න් 53 දෙනෙකු ඇතුළු තවත් සිරකරුවන් 260 දෙනෙකුට නිදහස ලබාදීමට වත්මන් රජය පසුගියදා කටයුතු කර ඇත.

සද්ද විද්ද රාජපක්ෂ පළග පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු නම් තරුණයා පසු කලක රන්ජන් රාමනායක විය. ඒ ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකීය සිනමාවට මං විවරකර දුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන් ඔහු සිය නාමයට රාමනායක කොටස එක්කර ගැනීයෙනි. ඒ අනුව ඔහුගේ ජනප්‍රිය නාමය රන්ජන් රාමනායක විය.

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ලෝක කම්කරු දිනය වෙනුවෙන් බොහෝ පෙළ පාළි, රැළි සහ උත්සව සංවිධානය කෙරුණ ද පසුගිය වසරේත් මෙවරත් එම වැඩසටහන් බොහොමයක් තහනම් කිරීමට ලෝකය පුරා කටයුතු කර තිබේ.

අපිට ICU ඇඳන් පොඩ්ඩයි තියෙන්නේ කියලා ලොකු කතාවක් නේ මේ ටිකේ...

ඇඳන් හදලා දෙන්නත් කට්ටියක් හැදුවලු. ඇත්තටම ICU ඇඳක් කියන්නේ නිකම්ම නිකම් ඇඳක් ද ? මොකක්ද විශේෂත්වය කියලා නොදැන තමයි ගොඩක් කතා කරන්නේ.
ඒ නිසා මෙන්න ICU ඇඳේ විස්තරේ...

වෛරසය ලෝකයේ සෑම රටකම සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට COVID -19 තෙවන රැල්ල සමග දැවැන්ත සටනක සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති ප්‍රමුඛ වැඩ සටහනක්වන්නෙ ගම සමඟ පිළිසඳර නමින් වන දුෂ්කර ගම්මාන නඟා සි‍ටුවීමේ වැඩ පිළිවෙලය. කාලන්තරයක් මුලුල්ලේ රාජ්‍යයේ අවධානයෙන් ගිලිහුණු දුෂ්කර ගම්මානකරා ගොස් එම ගම්වැසියන් නගා සි‍ටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකව සම්බන්ධවීම මෙහි ඇති විශේෂත්වයවේ.

Connet With Us