එය මෙරට මුදලින් නම් කෝටි දෙකක් පමණ (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්) වටිනා රත්රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමකි.
චීනයේ නැන්ජින්හි විලාසිතා දැක්මක ඉදිරිපත් වූ මෙම මිල අධික යට ඇඳුම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබේ.
අනුන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම මානසික රෝගයක් නමුත්, සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගිය දා එළිදැක්විණ.
Latest News
තුන්වේලම බත් කෑවහම, අක්මාව ලෙඩ වෙන්න පුළුවන් කියලා දන්නවද ?
ඔයා අහලා තියෙනවද මේදය සම්බන්ධ අක්මා රෝග (Fatty Liver Diseases) ගැන? ඒ වගේ ලෙඩ වලින් ටිකක් දරුණු එකක්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.