කපුගේ ගේ දියණිය ලංකාවට

Published in අනං මනං
Wednesday, 13 August 2014 09:59

විශාරද ගුණදාස කපුගේ මහතාගේ දියණිය මේ දිනවල ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.


ඇය නමින් රිද්මා කපුගේ වන අතර ඇය විදෙස් රටවල දක්ෂ Makeup Artist කෙනෙකු ලෙස කටයුතු කරයි.

ලංකාවේ තවමත් දියුණු නොවූ Basic Makeup කලාවෙන් එහාට යමක් සිදුකිරීමට ඇය කැමැත්තෙන් සිටින බවද වාර්තා වේ.

විශාරද ගුණදාස කපුගේ මහතා වියෝවී මේ වනවිට වසර 11 කි.

Last modified on Wednesday, 13 August 2014 10:13

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us