මේ දිනවල විකාශය වන ආදර දෑසක් නමැති මෙගා ටෙලි නාට්‍යයේ තේමාගීතය ගයන්නේ ඔහුයි.
මෙම ගීතය සඳහා දොස්තර ඊලියන්ත වයිට්ට සහාය දැක්වීමට ජයන්ත දිසානායක හා අමිලා නදීෂානිද එක්වී ඇත.
එම තේමා ගීතය පහතින්
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...