කවදාවත් කිසිම දරුවෙකුට මේ ටික කියන්න එපා. Featured

Published in අනං මනං
Tuesday, 05 March 2024 15:07

1- "ඔයා මහ නරක ළමයෙක්"

දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

2- ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?

අනෙක් අය හා සංසන්දනය කිරීම නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේවල් ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

3 - ඔයාට බෑ ඒක කරන්න

උත්සාහ කිරීමට සහ අවිනිශ්චිත භාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.

4- මා එක්ක කතා කරන්න එපා

දරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.

මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

8- කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයි

වැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us