ජංගල් බීච් වෙරළේදී පෙම් යුවළක් රළ පහරට හසුවේ -පෙම්වතා අතුරුදන්

Published in අනං මනං
Tuesday, 19 March 2024 09:41

හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇත.

ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇත.

ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

අතුරදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.

-P.M

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us