ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට

Published in අනං මනං
Monday, 01 September 2014 12:58

ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව ඇත. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.

 ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව  විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.  මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි. 

(නෙත් එෆ්.එම් )

Jennifer-www.nethfm.com001

 

Jennifer-www.nethfm.com004

Last modified on Monday, 01 September 2014 14:24

 

ld add copy

Connet With Us