ඕන රෙද්දක්.lk ජනගත කරයි - උසස් භාණ්ඩ සාධාරණ මුදලකට

Published in අනං මනං
Tuesday, 14 May 2024 15:38

දේශීය පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකරමින් ඕන රෙද්දක්.lk  වෙබ් අඩවිය ජනගත කෙරිණ

දිවයින පුරා විසිරුණු නිර්මාණශීලීව ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයින් නගාසිටුවීම මෙහි අරමුණයි.

නැති දෙයක් නැති තැනක් යන තේමාව යටතේ මෙම වෙබ් අඩවිය සිය කටයුතු සිදුකරනු ලබයි.

මෙහි සංවිධායකයන් පවසන්නේ මෙරට නිෂ්පාදන ලෝකයට හදුන්වාදීම මෙන්ම තරගකාරීත්වය ඇති කිරීම වෙබ් අඩවිය තුළින් සිදුකළ හැකි බවටයි.
එමෙන්ම ඕනෑම අයෙකුට ගුණාත්මක භාණ්ඩ මෙන්ම අතේ ඇති මිලට මිලදී ගැනීමේ අවස්ථාව ද මේ තුළින් උදාකර තිබේ.

Last modified on Tuesday, 14 May 2024 19:13

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us