මුදල් සොරාගෙන අහිංසක මිනිසුන්ට සල්ලි බෙදන වඳුරෙක්

Published in අනං මනං
Tuesday, 09 September 2014 10:40

මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම වඳුරා ආහාර සොයා නිවසකට පැන ඇති අතර කෑමට කිසිවක් නිවස තුල තිබී නැත. පසුව ආහාර සොයාගැනීමට නොහැකි වූ වඳුරා නිවසේ තිබූ මුදල් මිටියක් සොරාගෙන ෂිම්ලා ප‍්‍රදේශයේ වූ කැලෑවක නිවාඩු ගත කිරීමට පැමිණ සිටි පිරිසක් අතරේ මෙම මුදල් බෙදා දී ඇත.

මීට පෙරත් ෂිම්ලා ප්‍රදේශයේදී මෙවැනිම සිදුවීමක් වී ඇති අතර  හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ වදුරන් තුන්ලක්ෂයක් පමණ සිටින බවත් වාර්තා වේ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us