කාන්තා ආරක්ෂක නිලධාරිනියන්ට වැඩි පඩි

Published in අනං මනං
Tuesday, 23 September 2014 12:19
කාන්තා ආරක්ෂක නිලධාරිනියන් සඳහා විශාල ඉල්ලුමක් පවතින රටකි චීනය.ඒ සඳහා පිරිමි ආරක්ෂකයන්ටත් වඩා වැඩි ගෙවීමක් ලබාදෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.
කාන්තා ආරක්ෂක නිලධාරිනියක් වීමට පෙර මාස දහයක විශේෂ පුහුණුවක් ලබාගත යුතු අතර එම පුහුණුවේදී ඔවුන්ට සටන් පුහුණුව, යුධ පුහුණුව, ව්‍යාපාරික ආචාරධර්ම යනාදිය පිලිබඳ පුහුණුවක් ලබාදේ.
 
උසස් අධ්‍යාපනය හදාරා උපාධිය ලබාගත් තරුණියන් බොහෝමයක් මෙම පුහුණුව සඳහා සහභාගී වී ඇති බවද මාධ්‍යය වාර්තාකොට තිබුණි. 
 
ඔවුන් පුහුණුව ලබන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් බලන්න පහතින්.
china-body-guard-2
china-body-guard-3
china-body-guard-4
china-body-guard-5
 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us