කොන්ඩම් කලිසම (වීඩියෝ සහිතයි)

Published in අනං මනං
Wednesday, 08 October 2014 10:49

සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බව පැවසේ. ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා ඇත. 

අමෙරිකාවේ ව්‍යවසායකයො දෙදෙනෙක් එක්ව මේ නව නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

නමුත් මෙම කොන්ඩම් කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වළකාලන්න ගත හැකියැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. 

Scroguard-www.nethfm.com00002

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us