නිරූපිකාවක් බුදු පිළිමයක් උඩ අඩ නිරුවතින්

Published in අනං මනං
Thursday, 09 October 2014 14:03

බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ. 

නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබේ.

(නෙත් එෆ්.එම් )

Image000025

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us