හිමි නම සමඟ රිතිකා ගිටාර් ගැසූ මියුසික් වීඩියෝව

Published in අනං මනං
Sunday, 12 October 2014 10:42

එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගිය ජනවාරි මාසයේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ අතර එය තරමක් ආන්දෝලනාත්මක පුවතක්ද විය.

එම අවස්ථාව පිළිබඳ සොයාබැලූ අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවයි.

එම ජායාරූප වල සිටි තරුණිය රිතිකා කොඩිතුවක්කු වන අතර ගිටාර් ගැසූ හිමියන් වූයේ ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමියන්ය.

එම ගිටාර් ගැසීම සිදුවූ අවස්ථාවේ රූගත කරමින් පැවති මියුසික් වීඩියෝව මේ වනවිට නිකුත්වී තිබෙන අතර එහි පසුබිම් රංගනයෙන් දායක වන්නේ රිතිකාය.

ගීතය ගයන්නේ කුෂානි සඳරෙකා ය

( gossipbook.lk)

Last modified on Sunday, 12 October 2014 10:48

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us