uk ගීත දර්ශකයේ නම රැන්දූ ලංකාවේ තරුණිය

Published in අනං මනං
Thursday, 13 November 2014 12:18

එක්සත්  රාජධානියේ ප්‍රමුඛතම  ගීත  දර්ශකය ' Music  Week  Chart 'ය.  මේ  වනවිට  එහි  20 වන  ස්ථානයට  පත්  වී  ඇත්තේ  ලාංකික තරුණියකගේ  ගිතයකි.  එම ගීතය  ' Free '  නමින් හඳුන්වයි.  ගීතයේ  හිමිකාරිය  වන්නේ  ලංකාවේ  ප්‍රවීණ  සිනමා  රංගන  ශිල්පිණියක  වන  ජීවරාණි  කුරුකුලසූරියගේ  දියණිය  වන  සේනානි  විජේසේනය.

එම  ගීතයේ  රචනය  හා  තනු  නිර්මාණකාරිණියද අැයමය. ඇගේ  මෙම  ගීතය   මෙරට  ගීත  දර්ශකයකවලද  සති  කිහිපයක්  පුරාවට  ප්‍රථම  ස්ථානයේ  රැඳී  තිබිණි.
 
 පසුගිය  වසරේ  පැවැති  හොලිවුඩ්  මියුසික්  ඉන්  මීඩියා  අවෝඩ්හිදී  ඇගේ  ගීතයක්  එහි  නිර්දේශිත  ලයිස්තුවටද  ඇතුළත්  විය. එසේම  ඇමරිකා  එක්සත්  ජනපදයේ  නැඟී  එන  හොඳම  ගායක  ගායිකාවන්  සිය  දෙනා  අතරටද  ඇය  මේ  වනවිට  පිවිස  ඇත.  වෘත්තියෙන්  වෛද්‍යවරියක්  වන  ඇය  ඕස්ට්‍රේලියාවේ  පදිංචිව  සිටී.

 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us