චාමර ලක්ෂාන් කුමාර ගේ 'සංලාප'ය එළිදකී.

Thursday, 20 November 2014 10:33

රටේ බෙහෙවින් කථාබහට ලක් වූ නාමධාරී පුද්ගල චරිත රැසක රුව ගුණ විමසමින් මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර් මහතා විසින් ‘ඉරුදින්’ පුවත්පතට රචනාකල ‘‘සංලාප - සංවාද එකතුව ’’ කෘතියක් ලෙස ජනගත කිරීම විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශවණාගාරයේදී ඊය‍ේ දින (19) සිදු කෙරිණ.

කෘතිය පිළිබද හැදින්වීම හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මකාර් මහතා විසින් සිදු කළ‍ේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, , රිවිර මාධ්‍ය ආයතනයේ ආරම්භක ප‍්‍රධාන විධායක නිළධාරී ක‍්‍රිෂාන්ත ප‍්‍රසාද් කුරේ හා ‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනෙවිරත්න විසින් ශ‍්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතාව හා තරුණ මාධ්‍යවේදීන්ගේ භූමිකාව යටතේ කෙටි දේශන පැවැත්විය.

ඡායාරූප සහ සටහන - නිශාන්ත ප‍්‍රියදර්ශන

DNP 6898

DNP 6907

DNP 6933

DNP 6965

DNP 6968

 

DNP 6970

DNP 6973

DNP 7012

DNP 7026

එහිදි අදහස් දැක්වූ ක්‍රිශාන්ත කුරේ  මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/krishantha-kure{/soundcloud}

එහිදි අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/lal-kantha{/soundcloud}

එහිදි අදහස් දැක්වූ පාඨලී චම්පික මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/patali-champika{/soundcloud}

 

Last modified on Thursday, 20 November 2014 12:40

Leave a comment

ld add copy

Latest News

වැසි රහිත කාලගුණයක්

වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද...

Connet With Us