මේ විශේෂිත ඇඳුම නම් කරල තියෙන්නෙ Aurora නමින්.
මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.
මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ. ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.
අද ලෝකයේ යට ඇඳුම් වලටත් වෙන් වූ විවිධ විලාසිතා තියනවා . LuminoGlow නම් සමාගම අලුතින්ම එළිය විහිදුවන යට ඇඳුමක් නිපදවලා.
මේ විශේෂිත ඇඳුම නම් කරල තියෙන්නෙ Aurora නමින්.
මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.
මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ. ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.
ඔයා අහලා තියෙනවද මේදය සම්බන්ධ අක්මා රෝග (Fatty Liver Diseases) ගැන? ඒ වගේ ලෙඩ වලින් ටිකක් දරුණු එකක්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.