මෙය පෙර ලබා දුන්න යාවත්කාලිනයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයේ අංගයක්. එය හදුන්වා දුන්නේ "“Stickered” යන නමින්ය.
මෙහි විශේෂත්වය වන්නේ ෆෙස්බුක් එකේ තිබෙන ස්ටිකර් අපගේ ඡුායාරූප වලට දමා නැවත සකස් කරගැනීමට හැකියාවක් පැවතීමයි. නිර්මාණශීලි අදහස් තිබෙන අය සදහා නම් මෙය ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමට හොදම අවස්ථාවක් වේ.
පළමු යාවත්කාලිනය ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ලබා දුන් අතර ඇපල් මෙහෙයුම් පද්ධතිය සදහා ද ලබා දීමට කටයුතු කරන බව ෆේස්බුක් ඇපස් නිර්මාණ කණ්ඩායම පවසනවා.
අපි බොහෝදෙනෙක් facebook chat වලදි බහුලව විවිධ වර්ගයේ stikers යොදාගන්නවා. මෙවැනි stikers වලට කැමති අයට ෆේස්බුක් මැසෙන්ජර් සදහා නවතම පහසුකමක් හඳුන්වා දීල තියනවා දුන්නා.
More in this category:
« ස්ත්‍රී ලිංගය ඔරුවකට නැගූ ජපන් කලාකාරිනිය
නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් නව නිපැයුම්කරුවෝ »
Latest News
පොහොර සහනාධාර ලබා දීම මේ වනවිට 95%කින් අවසන්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.